බිරිඳ – 12
එදා සිද්ධිය ගංගාටනම් අමිහිරි සිදුවීමක්. ඒක මතක් වෙනකොටත් ගෑනිට හිරිකිතයි. ඒ මදිවට ඒ පෙන්දට අච්චර දෙයක් කරන්න දීලත් ගෙදරින් යන්නත් වුණා. ඒ නිසා ගංගට හරි කේන්තියි. තමාත් නිව්ටන් මහත්තයාත් අතර තියෙන් සම්බන්ධය ගැන රහස රැක ගෙන ඒ ගෙයිම ඉන්න බලාපොරොත්තුවෙන් ගංගා තමන්ගෙ ශරීරයෙන් කරපු කැපවීම වතුරෙ ගියා. ගිහාන් කාරයා තමන්ගෙ ඇඟ පත අතගාලා තමන්ගෙ පෑන්ටිය අස්සෙයි තට්ටං අස්සෙයි කැරි පිටකරලා ආතල් එකක් ගත්තා. ඒක මතක් වෙනකොටත් ගෑනිට කේන්තියි. කොහොම හරි ගිහාන් කියන පෙන්දගෙන් පළි ගන්න ගංගා හිතාගත්තා. කොහොම වුණත් ගංගයි අමිලයි දැන් ජීවත් වෙන්නෙ වෙන කුළී ගේක. ඒක නිව්ටන්මහත්තයගේ ගෙදරට කිට්ටුයි. ඒ නිසා ගංගගෙයි නිවුටන් මහත්තයගෙයි සම්බන්ධෙ නතර වුණේ නැහැ. ගංගා මොන්ටිසෝරි ඇරිලා දවල් ගෙදර ඇවිත් අමිල ගෙදර නැති දවස් වලට නිව්ටන් මහත්තයාට කෝල් එකක් දීලා නිව්ටන් මහත්තයා ආරාධනා කළොත් එහෙ යනවා. එහෙම ගිහින් හිතේ හැටියට රති සුව විඳිනවා. ඒ විතරක් නෙවෙයි, කෑම බීමත් නිව්ටන් මහත්තයා දෙන තෑගි බෝගත් භුක්ති විඳිනවා. හවස ගෙදර එනකොට රෑට කන්නත් අරගෙනම තමයි එන්නෙ. සමහර දාට නිව්ටන් මහත්තයාටත් එක්ක උයලා අමිලගෙයි තමන්ගෙයි කොටස භාජන